නැතිවෙන දේට පසුතැවිල්ල වැඩක් නැතේ..
ඇතිවෙන දේට ලෝබ සිතත් ඵලක් නැතේ..
ඇතිවෙන නැතිවෙන හැමදේම ස්ථිර බවක් නැතේ...
දුක නැතිකලොත් සසරේ නැවතුමක් ඇතේ...
ඉපදෙන කෙනෙක් කවදා හරි මැරෙනු ඇතේ...
මැරෙන කෙනෙක් හැමදාමත් සිතේ නැතේ...
ඇතිවෙන බැදිම් කොයි මොහොතක බිදෙනු ඇතේ...
කරන පිනක් මිස කිසිවක් ඵලක් නැතේ...