මැරෙන්න කොච්චර අකමැති උනත්
මැරෙන්නම වෙනවා
ඉපදෙන්න කොච්චර අකමැති උනත් ආයේ
ඉපදෙන්නම වෙනවා
සමහර බැඳීම් අතහරින්න කොච්චර අකමැති උනත්
අතහරින්නම වෙනවා
සිත හදාගන්න කොච්චර බැරි උනත්
හදාගන්නම වෙනවා
Wednesday, February 19, 2014
තුට
අහසට තුට
- සඳවත සිසිලස දීම
ගසකට තුට
- සුවඳැති මල් පිබිදීම
සයුරට තුට
- වෙරළට රැළි පාවීම
මසිතට තුට
- නුඹ සිහිනෙන් පැමිණීම
- සඳවත සිසිලස දීම
ගසකට තුට
- සුවඳැති මල් පිබිදීම
සයුරට තුට
- වෙරළට රැළි පාවීම
මසිතට තුට
- නුඹ සිහිනෙන් පැමිණීම
Tuesday, February 18, 2014
Thursday, February 13, 2014
තුන් ඈදුම
සියල්ලමක සැඟවී ඇති -
සෙව්වොත් ලැබෙන එකම දෙය සතුට..
සිතුවොත් හැම දෙයකම -
කෙළවරක ඇත්තේ අනන්ත වූ දුක..
ඉපදෙනකොට ඉපදී -
මියගියත් නොමියන එකම දෙය ආදරය..
දුක,සතුට,ආදරය තුනෙහි -
අපුරු එකතුවකි ජීවිතය...
සෙව්වොත් ලැබෙන එකම දෙය සතුට..
සිතුවොත් හැම දෙයකම -
කෙළවරක ඇත්තේ අනන්ත වූ දුක..
ඉපදෙනකොට ඉපදී -
මියගියත් නොමියන එකම දෙය ආදරය..
දුක,සතුට,ආදරය තුනෙහි -
අපුරු එකතුවකි ජීවිතය...
Subscribe to:
Posts (Atom)