ලියවෙන හිත
Wednesday, February 19, 2014
තුට
අහසට තුට
- සඳවත සිසිලස දීම
ගසකට තුට
- සුවඳැති මල් පිබිදීම
සයුරට තුට
- වෙරළට රැළි පාවීම
මසිතට තුට
- නුඹ සිහිනෙන් පැමිණීම
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment