Thursday, February 13, 2014

තුන් ඈදුම

සියල්ලමක සැඟවී ඇති -
       සෙව්වොත් ලැබෙන එකම දෙය සතුට..

සිතුවොත් හැම දෙයකම  -
       කෙළවරක ඇත්තේ  අනන්ත වූ දුක..

ඉපදෙනකොට ඉපදී -
      මියගියත් නොමියන එකම දෙය ආදරය..

දුක,සතුට,ආදරය තුනෙහි -
      අපුරු එකතුවකි ජීවිතය...



No comments:

Post a Comment